Plasticcycle විසින් Code Green 2026 හරහා පසුගිය මාර්තු 15 දින Havelock City Mall හිදී Flash Mob නර්ත්නාංගයක් ඉදිරිපත් කරන ලදි. ප්ලාසටික් නිසා සිදු වන පරිසර දූෂණය පිළිබඳව ජනත්ාව දැනුවත් කිරීම සහ වගකීම්සහගත් තලස ප්ලාසටික් අපද්‍රවය කළමනාකරණය කිරීමට ඔවුන් දිරිගැන්වීම එහි අරමුණ විය.
වි ාල පිරිසකතේ අවධානය දිනාගත් තමම නිර්මාණශීලී නර්ත්නාංගය මඟින් ප්ලාසටික් ඇතුළු අපද්‍රවය වැරදි තලස බැහැර කිරීම තහටතුතවන් පරිසරයට සිදු වන හානිය මැනැවින් තපන්වා තදන ලදි.
ත්වද තමහිදී 4R (Refuse, Reduce, Reuse, and Recycle) සංකල්පය භාවිත්යට ගැනීතම් වැදගත්කමද අවධාරණය කරන ලද අත්ර, දදනික ජීවිත්තේදී අපතත් යාම් අවම කිරීම සහ තිරසාර පුරුදුවලට හුරු වීම සඳහා ජනත්ාව දිරිගන්වන ලදි.