Plasticcycle විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යනාංශයේ රොටරැක්ට් සමාජයේ හා එක් වී 2025 සැප්තැම්බර් මස 24 වන දින දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදි.
බණ්ඩාරනායක විදයාලය, ශාන්ත තජෝසප් විදයාලය, ශාන්ත පීතර විදයාලය, තර්ස්ටන් විදයාලය, විහාරමහාතද්වි බාලිකා විදයාලය, විශාඛා විදයාලය සහ වෙස්ලි විදයාලය යන පාසල්වල සිසු සිසුවියන් මෙම සැසියට සහභාගී වූ අතර, එහිදී ප්ලාසටික් අනිසි තලස බැහැර කිරීම මඟින් පරිසරයට සිදු වන හානිකර බලපෑම් පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදි.
එතමන්ම තමහිදී 4Rs (Refuse, Reduce, Reuse, and Recycle) සංකල්පය භාවිත්යට ගැනීතම් වැදගත්කම සහ, ප්ලාසටික් අපද්‍රවය අවම කර වඩාත් තිරසාර අනාගත්යක් නිර්මාණය කිරීම සඳහා ගත් යුතු පියවර සම්බන්ධතයන්ද සාකච්ඡා තකරිණි