Plasticcycle විසින් 2026 මාර්තු 23 දින බත්ත්ල්ගල වතුයාතේදී සහ 2026 මාර්තු 24 දින තපඩතරෝ වතුයාතේදී දැනුවත් කිරීතම් සැසි තදකක් පවත්වන ලදි. ප්ලාසටික් නිසා සිදු වන පරිසර දූෂණය, එමඟින් පරිසරයට සිදු වන බලපෑම සහ නිසි පරිදි අපද්‍රවය කළමනාකරණය කිරීතම් වැදගත්කම යන කරුණු සම්බන්ධතයන් එහිදී ප්‍රධාන ව තයන් අවධානය තයාමු විය.
පසුගිය මැයි මාසයේ, කේරළයේ වෙරළට ඔබ්බෙන් MSC ELSA 03 නෞකාව Plasticcycle විසින් 2026 මාර්තු 23 දින බත්ත්ල්ගල වතුයාතේදී සහ 2026 මාර්තු 24 දින තපඩතරෝ වතුයාතේදී දැනුවත් කිරීතම් සැසි තදකක් පවත්වන ලදි. ප්ලාසටික් නිසා සිදු වන පරිසර දූෂණය, එමඟින් පරිසරයට සිදු වන බලපෑම සහ නිසි පරිදි අපද්‍රවය කළමනාකරණය කිරීතම් වැදගත්කම යන කරුණු සම්බන්ධතයන් එහිදී ප්‍රධාන ව තයන් අවධානය තයාමු විය.
තමම සැසි තදතක්දීම අන්ත්ර් ක්‍රියාකාරී eco-brick ක්රියාකාරකමක්ද පැවැත්විණි. එහිදී ප්‍රතිචක්‍රීකරණය කළ තනාහැකි ප්ලාසටික් අපද්‍රවය භාවිත්ා කළ ප්ලාසටික් තබෝත්ල් තුළ පුරවා, ඒවා විවිධ ද්‍රවය ත්ැනීම සඳහා භාවිත්ා කළ හැකි ආකාරය තපන්වා තදන ලදි. තමය පරිසර දූෂණය අවම කිරීම සඳහා භාවිත්ා කළ හැකි සරල එතහත් ඵලදායී ක්‍රියාකාරකමක් තලස හැඳින්විය හැකි තේ.
තමවැනි වැඩසටහන් ඔසටතසට පරිසරය දූෂණය පිටුදැකීම සඳහා සමාජතේ සියලුම ත්රාතිරම්වලට අයත් පුද්ගලයන් දිරිගැන්වීම Plasticcycle හි අරමුණ වී ඇත්.