Plasticcycle විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සමඟ එක් වී 2025 නොවැම්බර් 13 දින එම ගුවන් තොටුපල පරිශ්‍රය තුළ නව Plasticcycle බඳුන් 4 ක් තැන්පත් කරන ලදි. වගකීම් සහගත ලෙස ප්ලාස්ටික් අපද්‍රවය බැහැර කිරීමට ජනතාව යොමු කරවමින් ඔවුන් අතර තිරසාර අපද්‍රවය කළමනාකරණ පුරුදු දිරිගැන්වීම එහි අරමුණ විය.
තම් යටතත් ගුවන් තත්ාටුපළ තවත් පැමිතණන පුද්ගලයන්ට වඩාත් පහසුතවන් ප්ලාසටික් අපද්‍රවය බැහැර කිරීමට හැකි වන ආකාරයට, Walkers Tours හි අනුග්‍රහය සහිත්ව, ගුවන් තත්ාටුපතළට ප්‍රධාන සටථාන 4 ක Plasticcycle බඳුන් ත්ැන්පත් කරන ලදි.
තමය Plasticcycle ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිතවළ රතේ ප්රධානත්ම ගුවන් තත්ාටුපළ තුළද ක්‍රියාත්මක කරන අත්රම, ප්ලාසටික් අපද්‍රවය නිසි පරිදි කළමනාකරණය කිරීතම් වැදගත්කම සම්බන්ධතයන් තද්ශීය හා ජාත්යන්ත්ර සංචාරකයන් දැනුවත් කිරීම සඳහා ගන්නා ලද සුවිත ටෂී පියවරක් තලස හැඳින්විය හැකි තේ.
තමවැනි පියවර ඔසටතසට ප්ලාසටික් නිසා සිදු වන පරිසර දූෂණය අවම කරමින්, අනාගත් පරම්පරාවන් තවනුතවන් වඩාත් පිරිසිදු හා තිරසාර තලෝකයක් නිර්මාණය කිරීතම් තමතහවර උතදසා Plasticcycle කැප වී සිටී.