Plasticcycle 2026 මාර්තු 16 දින Cinnamon Life – City of Dreams Sri Lanka සමඟ එක් වී “The Plastic Monster” නිර්මාණය නිරාවරණය කතළටය. එය නිර්මාණ ශිල්පී කඹුරාවල විත්ානතේ ලක් ශ්‍රී වජිර විසින් සම්ූර්ණතයන්ම ඉවත්ලන ප්ලාසටික් භාවිත්තයන් නිර්මාණය කරන ලද අඩි 15 ක් උස දැවැන්ත් නිර්මාණයකි.
තජෝන් කීල්සට සමූහ වයාපාරතේ සමූහාධිපති ක්‍රිෂාන් බාතල්න්ද්ර විසින් තමම නිර්මාණය විවෘත් කරන ලද අත්ර, සමූහතේ ත්වත් තජයෂටඨ නිලධාරීහු පිරිසක්ද එම අවසටථාවට සහභාගී වූහ. තමය ප්ලාසටික් නිසා සිදු වන පරිසර දූෂණය සම්බන්ධතයන් ජනත්ාව දැනුවත් කිරීතම් උත්සාහතේ ත්වත් සුවිත ටෂී පියවරක් තලස හැඳින්විය හැකි තේ.
“The Plastic Monster” යනු ප්ලාසටික් නිසා පරිසරයට සිදු තවමින් පවතින හානිතයහි දරුණු බව මැනැවින් පිළිබිඹු කරන නිර්මාණයකි. එය දකින කාටත් ත්ම පරිතභෝජන රටාවන් තවනසට කරගනිමින් වඩාත් තිරසාර පුරුදු තවත් තයාමු වීතම් වැදගත්කම අවතබෝධ වනු නිසැකය.
තම් වන විට තමම නිර්මාණය City of Dreams Sri Lanka හි ඇවිදීතම් මංතීරුතේ ප්‍රදර් නයට ත්බා තිතේ. තමය ප්ලාසටික් දූෂණය අවම කිරීතම් වැදගත්කම තබාතහෝ තදතනකුට අවතබෝධ කරවන සුවිත ටෂී පියවරක් වනු නිසැකය.